සජිත් අපේක්ෂකයා කරන්නැයි ඉල්ලා බදුල්ලේ රැළියක්

Monday, 12 August 2019 - 12:41

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලමින් බදුල්ලේ අද පස්වරුවේ සංවිධාන කර ඇති ජන රැළියට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.

ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට පක්ෂ නායකත්වයට බල කරමින් රට පුරා ජන රැළිි මාලාවක් පැවැත්වීමට ඔහුට සහය පළ කරන පාර්ශව තීරණය කර ඇති අතර, එහි පළමු රැළිය මෙය වනවා.

යක්කල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට සන්ධානගතවුවහොත් පමණක් ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි බවයි.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories