නිට්ටඹුව - කහට ඕවිට ප්රදේශයේ තිබී සැක කටයුතු ලෙස පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මළ සිරුර අසල තිබී ලයිටරයක් සහ භූමිතෙල් රැගෙන එන ලද ගැලූමක්ද හමුවී ඇති බවයි. ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි නිට්ටඹුව - කහට ඕවිට - කුරුවලාන ප්රදේශයේ පදිංචිකරුවෙක්.

Follow US
Most Viewed Stories