අයවැයක් ඉදිරිපත් කරන්නැයි ඒකාබද්ධයෙන් අභියෝගයක්

Thursday, 15 August 2019 - 12:43

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්නම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් නොකරන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මෙම අභියෝගය ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේදී, පසුගිය මැතිවරණ සමයේ මෙන් සාවද්‍ය පොරොන්දු ඉදිරිපත් නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කළා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories