සහරාන් සමග පුහුණුව ලැබූ තවත් තුන් දෙනෙකු අම්පාරේදී අල්ලයි

Thursday, 15 August 2019 - 14:24

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තුන්දෙනෙකු, රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස ද කටයුතු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු නුවරඑළිය කදවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කදවුරේත් පුහුණුව ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories