එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ

Saturday, 17 August 2019 - 10:41

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නව සන්ධානයක් පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ තීරණාත්මක සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ කොළඹ පිහිටි නිළ නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

අදාළ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories