ජලය ඉල්ලා මහඉඳුරුව ප්‍රදේශවාසීන් ගාලූ පාර අවහිර කරමින් විරෝධතාවක

Sunday, 18 August 2019 - 9:47

%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය මහඉඳුරුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරතවුණා.

වසර 30 ක් පුරා තමන්ට පානීය ජලය ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ.

අනතුරුව පොලීසිය පැමිණ ජලසම්පාදන මණ්ඩලය හරහා ඔවුන්ට දින 10 ක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් වීමත් සමඟ පිරිස විසිර ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories