ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා ප්රකාශයට පත් කෙරෙන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගය තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කොළඹ - ගාලූමුවදොර පිටියේදි එය පස්වරු 04ට ආරම්භ කිරිමට නියමිතයි.
ජනාධිපතිවරණයක් සදහා ජනතා විමුක්ති පෙරමුණ වසර 20 කට පසුව සිය අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන අතර මීට පෙර 1999 වසරේදි වමේ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන වර්තමාන එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායක නන්දන ගුණතිලකයි.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කිරිමට තීරණය කල ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ පැවත්වෙන ජන රැලියේදි එම අපේක්ෂකයා ප්රකාශයට පත් කිරිමට නියමිතයි.
දුෂණයට සහා වංචාවට එරෙහිව සටන් කරන , රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන, ආර්ථික දැක්මක් ඇති දේශපාලන ක්රියාකාරියෙකු ජනාධිපති අපේක්ෂයා ලෙස ප්රකාශයට පත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් කියා සිටියේ.

Follow US
Most Viewed Stories