ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැප වන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
පොළොන්නරුව - දිඹුලාගල - සොරිවිල - කොටාරගම ප්‍රදේශයේ සහ දිසාලාගම, දිඹුලාගල - දළුකාන ප්‍රදේශයේ ඉදිකරන ලද නව ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බවයි.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද එක්ව සිටියා.
ඉන් අනතුරුව සභාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලනය කාලය බවයි.

Follow US
Most Viewed Stories