සහරාන්ගේ තවත් අනුගාමිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 19 August 2019 - 14:49

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානවල තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොහම්මදු සහීර් සහ මොහොම්මදු අවුතාත් යන මොවුන් දෙදෙනා ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරට ද සහභාගි වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල සහ ගෙලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories