යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරියක් අක්තපත්‍ර භාර දෙයි

Monday, 19 August 2019 - 16:57

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටට අලූතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙකු සහ මහකොමසාරිස්වරියක් අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරියන් දෙදෙනාට සහ මහකොමසාරිස්වරියට මෙලෙස අක්ත පත්‍ර භාර දී ඇති බවයි.

එහිදී නව තානාපතිවරියන්  අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ සිය රටවල් සමඟ ශ්‍රී ලංකාව දිගුකාලීනව සමීප සබඳතා පවත්වා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories