ජනපති පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

Tuesday, 20 August 2019 - 16:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා.

මේ වනවිට ඔවුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ එම පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories