හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

Tuesday, 20 August 2019 - 17:29

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වුණා.
 
හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඔහු සමග සුහද කතා බහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
 
මේ අතර හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනපති වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වුවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories