ආණ්ඩුව, ඉඩම් පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගනී

Tuesday, 20 August 2019 - 19:34

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම අහෝසි කිරිම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහාය පල කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර තිබුණේ.

මේ අතර, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories