එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රාත්‍රියේ රැස්වේ

Wednesday, 21 August 2019 - 7:50

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

රාත්‍රී 12 දක්වා මෙම සාකච්ඡා පැවැත්වුණු බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories