තිරුක්කෝවිල් ප්‍රදේශයේ කලපුවකට වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

Wednesday, 21 August 2019 - 11:06

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
තිරුක්කෝවිල් - විනයාගපුරම් - පාලකුඩා අම්මාන් කෝවිල පිටුපස පිහිටි කලපුවට වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙම කාන්තාව එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙලෙස කලපුවට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මානසික ආබාධයකින් පෙළෙන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories