ශ්‍රී ලංකන් සමාගම ගුවන් යානා මිලදී ගැනීම ගැන කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට

Wednesday, 21 August 2019 - 14:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ගුවන් යානා ඇණවුම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2013 සහ 2014 වර්ෂවලදී ඒ - 350 / 900 ගුවන් යානා 8 ක් අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම පිළිබඳ පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්. අදාළ වාර්තාවේ සංයුක්ත තැටි සහ පිටපත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කර ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ මහින්ද අමරවීර ඒ සම්බන්ධයෙන් දිනක විවාදයක් ඉල්ලා සිටි අතර, ඊට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එකඟත්වය පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories