කුවේට් රැකියාවලට ගොස් වද හිංසාවලට ලක්වූ කාන්තාවන් 60 දෙනෙකු දිවයිනට

Thursday, 22 August 2019 - 9:57

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+60+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් හි රැකියාවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් 60 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ යානයෙන්  උදෑසන 6.30 ට කටුනායක ගුවන් තොටුපලට ඔවුන් පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories