අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 9885 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

Follow US
Most Viewed Stories