ශ්‍රී ලංකාව හරහා පැමිණි ත්‍රස්තයන් බවට සැකපිට තමිල්නාඩුවේ සහ කේරළයේ 5 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 25 August 2019 - 14:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාකිස්තාන ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පිරිසක් තමිල්නාඩුවට සහ කේරළයට ඇතුළු වී ඇති බවට සිදුකරන ලද අනතුරු ඇගවීමෙන් පසුව සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කාන්තාවක් ද ඒ අතර සිටින බව සඳහන්.

ලක්ෂ්කාර් - ඊ - ටයිබා සංවිධානයට අයත් ඔවුන් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණි බවටයි ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කළේ.

කෙසේ නමුත් කේරළයේදී මෙලෙස සැකපිට රදවාගෙන ප්‍රශ්න කෙරෙන එක් පුද්ගලයෙකු දින දෙකකට පෙර බහරේනයේ සිට පැමිණි අයෙකු බවයි ඔහුගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ.

රදවාගෙන ඇති කාන්තාව ඔහු සමඟ පැමිණි තැනැත්තියක බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories