තහනම් සංවිධානවලට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Sunday, 25 August 2019 - 16:02

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තහනම් සංවිධානවලට ආධාර අනුබල දීමේ චෝදනාවට පුද්ගලයෙකු මාවනැල්ල - මුරුතවෙල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම 60 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් නැමති සංවිධානය නියෝජනය කරන මෙම සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories