හලාවත සිදුවූ රිය අනතුරකින් අයෙක් මරුට - (ඡායාරූප)

Monday, 26 August 2019 - 10:56

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ කංචිකුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ 8 දෙනෙකු සිට ඇති අතර මෝටර් රථයේ 3 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයා 65 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories