කොළඹ සිට පුත්තලම ආරුවක්කාලූ කසළ අංගනය දක්වා කසළ ප්රවාහනය කරන ලොරි රථවල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා භටයින් 55 දෙනෙකු පමණ යොදවා ඇති බව පුත්තලම ප්රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කළා.
එමෙන්ම පොලිස් ජංගම මුර සංචාර මෙන්ම යතුරුපැදි සංචාර ද එම මාර්ගයන්හි යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර පුත්තලම ආරුවක්කාලූ කසළ අංගනයට කසළ රැගෙන යමින් තිබූ ලොරි රථවලට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුණා.

Follow US
Most Viewed Stories