දිස්ත්‍රික්ක 8 කට මිලිමීටර 150 ක තද වැසි

Thursday, 29 August 2019 - 7:22

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+150+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයින පුරා පැයට කිලෝමීටර 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරනවා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories