අනධ්‍යයන සේවකයන් අදත් වර්ජනයේ

Thursday, 29 August 2019 - 9:06

%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ පැය 48 ක සංකේත වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවකයින්ට 2016 වර්ෂයේ අයවැය මගින් ලබා දුන් රුපියල් 10,000 වැටුප් වැඩිවීමට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් විෂමතා සම්බන්ධයෙන් පවතින ගැටලූවලට විසදුම් ලබාදෙන ලෙසට බලකරමිනුයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.  
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories