පොලීසියේ 42කට ස්ථාන මාරු

Tuesday, 03 September 2019 - 8:09

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+42%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් හතලිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, 153 වන පොලිස් දින සංවත්සරය ද අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පළාත් මට්ටමින් පොලිස් ස්ථානවල විවිධ වැඩසටහන් සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories