"You Tube" ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක්

Wednesday, 04 September 2019 - 21:29

%22You+Tube%22+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+170%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින්  "You Tube" ආයතනය සඳහා ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ ළමා පුවත් පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමට අදාලව මෙම දඩය නියම කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories