නීතිවිරෝධිව ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයෙකු රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට

Monday, 09 September 2019 - 14:21

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික තරුණයෙකු රාමේෂ්වරම් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගය ඔස්සේ මෙලෙස ඉන්දියාවට ඇතුළු වීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු ඉන්දියාවට පැමිණීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories