මීගහකිවුල - දුලාලිඳ රක්ෂිතයේ ගින්නක්

Monday, 09 September 2019 - 16:28

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
බදුල්ල - මීගහකිවුල - දුලාලිඳ රක්ෂිතයේ මේ වනවිට ගින්නක් හට ගෙන තිබෙනවා.

 කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි පොලීසිය දැනට සැක පළ කරන්නේ.

මාර්ග පහසුකම් නොමැතිවීම හේතුවෙන් රක්ෂිතයේ ගින්න මැඬපැවැත්වීමට ද දුෂ්කර වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories