ලෝක සිය දිවි හානි වැළැක්වීමේ දිනය අදයි

Tuesday, 10 September 2019 - 7:33

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක සිය දිවි හානිය වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ එකට එක්ව වැඩ කර සිය දිවි හානිය අවම කරමු, යන්නයි.

පසුගිය වසර තුළ පමණක් මෙරට පුද්ගලයින් 3281 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ මෙරට තුළ සිය දිවි හානි කර ගන්නා පුද්ගලයන්ගෙන් සියයට 80ක් පිරිමි පාර්ශවය වන අතර, සියයට 20ක් කාන්තාවන් වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සිය දිවි හානි කර ගන්නා රටවල් අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 29 වන ස්ථානයේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories