තිරිඟු පිටි පෙර පැවති මිලටම අලෙවි කිරිමට සමාගම් එකඟවේ.

Tuesday, 10 September 2019 - 15:44

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%9A.
තිරිඟු පිිටි මීට පෙර පැවති මිලටම අලෙවි කිරීමට අද පැවති ජීවන වියදම් කමිටුවේදී සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5යි ශත 50කින් ඉහළ දැමීමට පිටි සමාගම් පසුගියදා කටයුතු කළා.

මේ අතර, වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ වෙළඳසැල් හිමියන් 100 අධික පිරිසකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories