ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලේඛනයේ සිටින අපරාධකරුවෙකු පිටුවහල් කෙරේ

Tuesday, 10 September 2019 - 17:09

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලේඛනයට ඇතුළත් සාපරාධී ක්‍රියා රැසකට සම්බන්ධ කසකස්ථාන ජාතිකයෙකු ශ්‍රී ලංකාවට ඇතුලු වීමට උත්සාහ කිරීමේදි කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කර තිබෙනවා.

බොටබායෙව් නූර්සාන් නැමති 40 හැවිරිදි සැකකරු වසර 15 ක පමණ කාලයක සිට කසකස්ථානයට නොගොස් ඩුබායි හි රැඳි සිට තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති සැකකරු අද උදෑසන 8.30 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහු හඳුනාගැනීමෙන් අනතුරුවයි මෙලෙස යළි පිටුවහල් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories