රටවල් කිහිපයකට බලපෑම් එල්ල කළ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දිවයිනේ පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.
තවත් 60 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව බහමාස් දිවයිනේ 6,000 ක් 7,000 ක් අතර පිරිසක් ආහාර හිඟයකට මුහුණ සිටින බවයි වාර්තාවන්නේ.

Follow US
Most Viewed Stories