නිධන් හෑරූ 8 දෙනෙකු ගලේවෙලදී අත්අඩංගුවට

Thursday, 12 September 2019 - 8:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ 8 දෙනෙකු ගලේවෙල - රුවන්පුර - පට්ටිවෙල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ වතුර මෝටරයක්, ඩෙටනේටර් 7ක්, ජෙලග්නයිට් කූරු 2 ක්, ඇමෝනියා කිලෝ 3 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මොවුන් මාදිපොල, අඹේපුස්ස, නවහැටිය, කුරුණෑගල, උඩහොරොම්බුව, මාවතගම, ගලේවෙල සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories