නාමල් රාජපක්ෂ යුග දිවියට (ඡායාරූප)

Thursday, 12 September 2019 - 11:47

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A++%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල්  පුත් නාමල්  රාජපක්ෂ  අද (12) විවාහ දිවියට පිවිසුණා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟයි.

අද (12)  පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories