ඩෝරියන්වලින් බලපෑම් එල්ල වූ බහමාස් රාජ්‍යයට තවත් කුණාටු අවදානමක්

Saturday, 14 September 2019 - 7:33

%E0%B6%A9%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඩොරියන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ බහමාස් දිවයිනට තවත් සුළි කුණාටු අවදානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

පසුගිය දා ඩොරියන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් 1300ක් අතුරුදන් වූ අතර, 15,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා.

එම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින දෙකකට පසු යළි පැයට කිලෝමීටර් 45ක වේගයකින් යුතු කුණාටු අවදානමක් ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories