ආබාධිත රණවිරුවන් තවමත් විසඳුමක් අපේක්ෂාවෙන්

Saturday, 14 September 2019 - 12:57

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
තම ඉල්ලීමට නිසි විසදුමක් ලබාදීමට කිසිදු බලධාරියෙකු මේ වනතුරුත් ක්‍රියාකර නොමැති බවට කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් පවසනවා.

වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලමින් පසුගිය බදාදා මොවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබූ අතර එය අද ක්‍රියාත්මක වන්නේ හතරවන දිනටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories