එජාපයට සහය දෙන ප්‍රචාර අසත්‍යයයි - විජිත හේරත්

Monday, 16 September 2019 - 12:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් සැළැස්මක් හෝ දැක්මක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ කථානායක කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් සිය පක්ෂය ඊට සහය දැක්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍ය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories