විරෝධතාවක් නිසා ලෝටස් පාර තාවකාලිකව වැසේ

Monday, 16 September 2019 - 12:46

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කෙරුණු මෙම විරෝධතා පාගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories