ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කළ ධීවරයන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Tuesday, 17 September 2019 - 8:31

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් 20 දෙනාගෙන් 17 දෙනෙකු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ විසින් ඊයේ අදාළ නියෝගය නිකුත් කළ අතර, අනෙක් ධීවරයන් තුන් දෙනා සහ බෝට්ටුවල තිබූ භාණ්ඩ අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාල්ල සහ බේරුවල ධීවර වරායෙන් නික්මුණු ධීවර යාත්‍රාවල සිටි මෙම ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කරමින් නැව් පසු පස යාමට සූදානම් වූ අවස්ථාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories