හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ - (ඡායාරූප)

Tuesday, 17 September 2019 - 10:59

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කැස්බෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද පෙරවරුවේ බණ්ඩාරගම සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ පිටකොටුව සිට කැස්බෑව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් සුඛෝපභෝගී බස් රථයේ රියදුරු සහ එහි මගියෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories