තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නිතිවිරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර ඉදිරිපත් කල මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 13 වන දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ, එම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදියි.
ඒ, එම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදියි.
Follow US
Most Viewed Stories