සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වර්ජනයකට සැරසේ

Tuesday, 17 September 2019 - 13:21

%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් සේවකයින්ගේ වැටුප් ගැටළුව දින 14 ක් ඇතුළත විසදීම ඇතුළු ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් වෘත්තිය සම්ති ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බව සංස්කෘතික සේවක එකමුතුව පවසනවා.

රාජ්‍ය නැටුම් කණ්ඩායම සහ රාජ්‍ය සංගීත කණ්ඩායම ද ඊට ඇතුළත්.

සංස්කෘතික සේවක එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සුරියආරච්චි මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories