දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක්

Tuesday, 17 September 2019 - 15:35

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දෙමටගොඩ - ආරාමය පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ මහල් 6 කින් යුත් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

මේ වනවිට ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගින්නෙන් කිිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories