කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Wednesday, 18 September 2019 - 7:21

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද උදෑසන ධාවනය වෙමින් පැවති දුම්රියක් පුවක්පිටිය දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ  දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි පාලක මැදිරිය සඳහන් කළේ. සිද්ධියෙන් පීලි පැනීමට ලක්වූ දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories