ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Wednesday, 18 September 2019 - 15:23

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.

තිරසර ජාතික සංවර්ධනයේදී වෘත්තීකයින්ගේ කාර්ය භාරය යන්න මෙවර සමුළුවේ තේමාවයි.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හෙබවූ නෙස්බි සාමිවරයා මෙම සමාරම්භක සැසියේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදී ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූ ඔහුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ සමරු තිලිණයක් ද පිළිගන්වනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories