නෙළුම් කුළුණ ගැන කෝප් කමිටුවෙනුත් විමර්ශනයක්

Wednesday, 18 September 2019 - 17:31

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නෙළුම් කුළුණ ඉදිකිරීම සහ ඊට සම්බන්ධ ගණුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු නෙළුම් කුළුණ ඉදිකිරීමට සම්බන්ධ වූ ආයතන කෝප් කමිටුව හමුවට කැඳවීමටද කටයුතු කරනු ඇති.

කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අතර, විගණකාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ කරුණු පදනම් කරගනිමින් මෙම තීරණ ගෙන තිබෙනවා.

මේ අතර, නෙළුම් කුලුන ඉදිකිරීමේදී අතුරුදන්වූ බව කියන රුපියල් බිලියන 2ක මුදල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories