විදුලි කණුවක නැගුණු ආබාධිත රණවිරුවාගේ විරෝධය අවසන්

Thursday, 19 September 2019 - 15:19

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
කොටුව දුම්රියපොල ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වූ ආබාධිත රණවිරුවෙකු එම ස්ථානයේ විදුලි කණුවක නැග ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.

ඒ සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් එම ස්ථානයට පැමිණ මැදිහත් වීමත් සමගයි.

හිරු වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව, කොළඹ ගිනි නිවන ඒකකයේ ආපදා රථයක ආධාරයෙන් ඔහු බිමට බැස්වීමට කටයුතු කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories