අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයින් අකුරට වැඩ

Thursday, 19 September 2019 - 19:28

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය නියාමක, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි දුම්රිය මෙහෙයුම් නිළධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories