ගෝඨාභය එන්නේ පොහොට්ටුවෙන්මයි - විපක්ෂ නායක

Friday, 20 September 2019 - 7:30

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ නිවසේ ඊයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories