එජාප ඊයේ සාකච්ඡාවෙත් ප්‍රතිඵලයක් නැහැ

Friday, 20 September 2019 - 7:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවද සාර්ථක වී නැහැ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණේ නායකයින් කිහිප දෙනෙකු එම හමුවට සහභාගි නොවීම හේතුවෙන් හෙට දිනය දක්වා එය කල් තැබුණු බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories